Posts

කොළඹ කේක් සෑදීම සදහා අවශ්‍ය බඩු අඩු මුදලට ලබා ගත හැකි ස්ථාන

Image
                              පෙටා එසන්ස්   🔹 පෙටා එසන්ස්    කේක් නිර්මාණ ශිල්පීන් අතර ඉතා ජනප්‍රිය කඩයක් වූ මෙම පෙටා එසන්ස් කේක් බඩු කඩය තුළින් කේක් සෑදීමට ගන්නා රසකාරක, එසන්ස් වර්ග, චොකලට් වර්ග, ටොපර්ස් වැනි නොයෙකුත් බඩු අඩු මුදලට මිලදී ගැනීමට හැකි ස්ථානයකි.මෙම කඩය ගෑස්පහ හන්දිය අසල ඇති ඉතාම ජනප්‍රිය කඩයකි.හෝටල් හිමියන් සහ වෙඩින් කේක් සාදන බොහෝ පිරිසක් තම අවශ්‍යතාවන් සපුරා ගන්නේ පෙටා එසන්ස් කඩය තුළිනි. සම්බන්ධ කර ගැනීමට  0112326235                           ලතීෆියා ස්ටෝර්ස්  🔹 ලතීෆියා ස්ටෝර්ස්  පෙටා එසන්ස් කේක් බඩු කඩය මෙන්ම ප්‍රසිද්ධ තවත් කඩයක් නම් මෙම ලතීෆියා ස්ටෝර්ස්ය.මෙම කඩය සෙන්ට් ජෝන් ස්ට්‍රීට්හි කෙළවරේම පිහිටා ඇත.ගුණාත්මකභාවය ඉහළ බඩු මෙම කඩය තුළින් අපට මිළ දී ගැනීමට හැකියාවක් ඇත.මෙහි කේක් සෑදීමට යොදා ගන්නා සෑම අමුද්‍රව්‍යක්ම මිලදී ගැනීමට හැකියාවක් ඇත. සම්බන්ධ කර ගැනීමට 0112434679 සෙන්ට් ඇන්තනීස් ස්ටෝර්ස් 🔹3. සෙන්ට් ඇන්තනීස් ස්ටෝර්ස්  සෙන්ට් ජෝන් ස්ට්‍රීට්හි ලතීෆියා කේක් බඩු කඩයට අසලින්ම පිහිටා ඇති මෙම කඩයද කේක් බඩු සදහා ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලයි.මෙහි කේක් අමුද්‍රව්‍යවලට ව

Anniversary cake 🎂

Image
💜️ Neleena Bakes 💜️ 🎂 Delight in every bite 😋 #cake #made #by #neleena #bakes #birthdaycake #anniversarycake #engadgmentcake #minicakes #cupcakes #buttercakes #chocolatecake #ribboncake #redvelvetcake #yammy #homemade #cakes #delight #in #every #bite  

නෙලීනා කේක් විස්තර 🎂

Image
                              NELEENA BAKES රස රහසක⁣ට රස වෑහෙන කේක් කමුද? ❤️🙈 එහෙනම් ඉතිං Neleena Bakes තමා හොඳම තැන. ඔයා ආස විදිහට ආසම රසට customize කරලා ඔයාගේ ලස්සන දවස් තවත් විශේෂ කර ගන්න පුළුවන්.⁣  🍰Birthday Cake  🍰Cake  🍰Engament Cake  🍰Mini Cake  🍰Cupcake  එහෙනම් ඔන්න රස වාරෙක රස කේක් වාරයක් !!!!  ඉක්මන් කරලා දැන්ම order කරන්න  Neleena Bakes ❤️🙈

බටර් කේක් සාදා ගන්නා ආකාරය

Image
  අවශ්‍ය දේවල්  🔹250g බටර් 🔹250g සීනි(පවුඩර් ලෙස ග්රයින්ඩර් කරගන්න) 🔹250g පාන් පිටි (baking powder ⁣තේ හැදි එක හමාරක් දමා තුන්වරක් හලා ගන්න) 🔹බිත්තර 4 🔹වැනිලා තේ හැදි 2, 🔹කිරි මේස හැදි 2(උකුවට හදා ගන්න 🔹ලුණු තේ හැදි කාලක් 🔹දෙහි බිංදු දෙක තුනක් 🔸බටර් ශීතකරනයෙන් එලියට ගෙන පැයක් පමන තබා කුල් එක තියෙද්දීම බීට් කරන්න. 🔸විනාඩි 5 ක් පමන බීට් කරන්න. 🔸කුඩු කරගත් සීනි ටික ටික දමමින් බීට් කරන්න. 🔸ඉන්පසු බිත්තරය බැගින් එක්කරමින් බීට් කරන්න. 🔸එ අතරම වැනිලා සහ කිරි එකතුකර ටිකක් බීට් කරන්න. 🔸මේ සියල්ල බීට් කරන කාලය විනාඩි 20 ක් විය යුතුයි. 🔸ක්‍රීම් ගතියට ආ විට හලාගත් පිටි ටිකටික එකතුකරමින් ලී හැන්දකින් එකම අතකට මිශ්‍ර කරන්න. 🔸තැටියට බටර් ස්වල්පයක් ගා මිශ්‍රණය දමා තුනී කරන්න 🔸තැටියෙන් 3/4 ක් පිරෙන තෙක් පමනක් දමන්න. 🔸නැතිනම් බේක් වනවිට තැටිය ඉඩ මදි වේ. සෙන්ටිග්‍රඩ් 180 ට විනාඩි 5ක් රත්කරගත් අවන් එකක කේක් එක බේක් කරන්න. 🔸ටික වේලාවකින් උෂ්ණත්වය 160-170 පමන අඩු කරගෙන පාලනය කරගන්න. 🔸විනාඩි 35කට පමන පසු අවන් එක ඇර ටූත් පික් එකක් ඇන බලන්න. 🔸එය වියලිව ඇත්නම් හොදින් බේක් වී ඇත 🔸වි.40-50 ප